ශ්‍රී ලාංකේය පත්තර හා සඟරා ඉතිහාසයේ එදා මෙදාතුර පළ වූ සියලු පත්තර හා සඟරා තොරතුරු ගොනු කරන විශාලතම වෙබ් අවකාශය " පත්තර අරණ" යි. භාෂා තුනෙන් ම පළ වූ දිනපතා හා ඉරිදා පත්තර, ළමා, යොවුන්, කාන්තා, ආගමික, අධ්‍යාපනික, ක්‍රීඩා, චිත්‍රකතා, සිනමා හා කලා ආදී වූ විශේෂාංග පුවත්පත් හා මාසික වාරප්රකාශන, සඟරා ආදිය පිළිබඳව තොරතුරු සොයා යන පාඨකයින්ට, පුවත්පත් කලාව හදාරන විද්‍යාර්ථීන්ට පත්තර අරණ " මහඟු තෝතැන්නක් වනු නොඅනුමාන ය.
සඟරාවක් දානකොට සම්පූර්ණ එකම PDF කරලා දාන්න.අධි විභේධන වෙබ් කැමරාවක් දාලා.මේ වගේ ගැජට් එකක් හදාගත්තොත් වැඩේ ලේසියි.රැපියල් 10 000කින් විතර හදාගත්තෑකි.https://www.youtube.com/watch?v=FZcYIXseXkg&t=120s
ස්තූතියි ඔබට. උපරිම පැහැදිලිව හා නිරවුල්ව සියලුම පුවත්පත් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.. 🙏
සඟරාවක් දානකොට සම්පූර්ණ එකම PDF කරලා දාන්න.
ReplyDeleteඅධි විභේධන වෙබ් කැමරාවක් දාලා.මේ වගේ ගැජට් එකක් හදාගත්තොත් වැඩේ ලේසියි.රැපියල් 10 000කින් විතර හදාගත්තෑකි.
https://www.youtube.com/watch?v=FZcYIXseXkg&t=120s
ස්තූතියි ඔබට. උපරිම පැහැදිලිව හා නිරවුල්ව සියලුම පුවත්පත් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.. 🙏
Delete