5. නවලොව
Nawalowa
1 කලාපය මෙතැනින් කියවන්න >>නිකුත්වු දිනය- 1982 පෙබරවාරි 15
ප්‍රධාන කතෘ- චන්ද්‍රගුප්ත තේනුවර
ආරම්භක මිල - රු. 3.00
ආරම්භක පිටු - 16
ප්‍රමාණය -
ප්‍රකාශනය- විජය ප්‍රකාශන සමාගම
එවකට, දෙස් විදෙස් නවලොව දැනුම හා තොරතුරු පිපාසයෙන් පෙලෙන මෙරට පාඨකයන් වෙනුවෙන් සෑම මසකම 1 හා 15 වශයෙන් මසකට දෙවරක් පමණක් නිකුත්වු පුවත්පතකි .
තාක්ෂණය , සමාජීය හා සංස්කෘතිය,
ආර්ථික විමර්ශන , අනාගත විද්‍යාව, රසායනික ලෝකය, ගුප්ත ලෝකය , නීතිය, ජන සන්නිවේදනය , ඉතිහාසය , චිත්‍ර හා මූර්ති, පරිසරය, මානව විද්‍යාව, සංවර්ධනය , කෘෂිකර්මය, භාෂාව, ජීව ලෝකය, පර්යේෂණ , නව නිපැයුම්... වැනි සියලු දෙස් විදෙස් ක්ෂේත්‍ර අලලා තොරතුරු, ලිපි ඉදිරිපත් කර තිබේ .
මෙරට ජාතික රූපවාහිනී සේවයේ ආරම්භය සිදුවනූයේ ද 1982 මෙම වකවානුව තුලදීය. ඒ පිළිබඳව මෙරට ජනතාව දැනුවත් කරමින් රෑපවාහිනිය පිළිබඳ සියලු තොරතුරු රැගත් අතිරේකයක් ද පුවත්පතෙහි මංගල කලාපය සමගින් බෙදාහැර තිබේ.
අතිරේකය - 1 පිටුව අතිරේකය - 2 පිටුව අතිරේකය - 3 පිටුව අතිරේකය - 4 පිටුව
No comments:
Post a Comment