Monday 23 October 2023

READER DIGEST MAGAZINE

5. නවලොව
  Nawalowa  
                      1 කලාපය මෙතැනින් කියවන්න >>
 
නිකුත්වු දිනය- 1982 පෙබරවාරි 15
ප්‍රධාන කතෘ- චන්ද්‍රගුප්ත තේනුවර 
ආරම්භක මිල - රු. 3.00
ආරම්භක පිටු - 16
ප්‍රමාණය - 
ප්‍රකාශනය- විජය ප්‍රකාශන සමාගම 

                        එවකට,  දෙස් විදෙස් නවලොව දැනුම හා තොරතුරු පිපාසයෙන්    පෙලෙන  මෙරට පාඨකයන් වෙනුවෙන් සෑම මසකම 1 හා 15   වශයෙන් මසකට   දෙවරක්  පමණක්  නිකුත්වු පුවත්පතකි .

                තාක්ෂණය , සමාජීය හා සංස්කෘතිය, 
ආර්ථික විමර්ශන , අනාගත විද්‍යාව, රසායනික ලෝකය, ගුප්ත ලෝකය , නීතිය, ජන සන්නිවේදනය , ඉතිහාසය , චිත්‍ර හා මූර්ති, පරිසරය, මානව විද්‍යාව,  සංවර්ධනය , කෘෂිකර්මය, භාෂාව, ජීව ලෝකය, පර්යේෂණ , නව නිපැයුම්... වැනි සියලු දෙස් විදෙස් ක්ෂේත්‍ර අලලා තොරතුරු, ලිපි  ඉදිරිපත් කර තිබේ . 

   මෙරට ජාතික රූපවාහිනී සේවයේ ආරම්භය සිදුවනූයේ ද 1982 මෙම වකවානුව තුලදීය. ඒ පිළිබඳව මෙරට ජනතාව දැනුවත් කරමින් රෑපවාහිනිය පිළිබඳ සියලු  තොරතුරු රැගත් අතිරේකයක් ද පුවත්පතෙහි මංගල කලාපය  සමගින් බෙදාහැර තිබේ. 
                           අතිරේකය - 1 පිටුව
                           අතිරේකය - 2 පිටුව
                         අතිරේකය - 3 පිටුව  
                              අතිරේකය - 4 පිටුව 






                                       16 කලාපය 
                                      17 කලාපය        
                                          18 කලාපය 
                                       19 කලාපය 




No comments:

Post a Comment