15. කිව්වා නාහන උක්කුං
Kiwwa Nahana Ukkun
කතාව- දයාල්
චිත්‍ර- ආනන්ද රණතුංග
පලවූ වර්ෂය- 1981 මාර්තු සිට
ශ්‍රී ලාංකේය පත්තර හා සඟරා ඉතිහාසයේ එදා මෙදාතුර පළ වූ සියලු පත්තර හා සඟරා තොරතුරු ගොනු කරන විශාලතම වෙබ් අවකාශය " පත්තර අරණ" යි. භාෂා තුනෙන් ම පළ වූ දිනපතා හා ඉරිදා පත්තර, ළමා, යොවුන්, කාන්තා, ආගමික, අධ්‍යාපනික, ක්‍රීඩා, චිත්‍රකතා, සිනමා හා කලා ආදී වූ විශේෂාංග පුවත්පත් හා මාසික වාරප්රකාශන, සඟරා ආදිය පිළිබඳව තොරතුරු සොයා යන පාඨකයින්ට, පුවත්පත් කලාව හදාරන විද්‍යාර්ථීන්ට පත්තර අරණ " මහඟු තෝතැන්නක් වනු නොඅනුමාන ය.