Thursday 28 December 2023

NATIONAL NEWS PAPERS

23. ලක්දිව 
   Lakdiwa 
  ( සත්‍යයේ හඬ )
 

මංගල කලාපය 
නිකුත්වු දිනය- 1992 ජනවාරි 27
ආරම්භක ප්‍රධාන කතෘ- සුනිල් මාධව 
                                            ප්‍රේමතිලක
ආරම්භක පිටු - 20
ආරම්භක මිල - රු. 7.00
ප්‍රමාණය - 42 Cm × 28 Cm
මුද්‍රණය -ප්‍රභාත් නිව්ස් පේපර්ස්  
                මුද්‍රණාලය - රාජගිරිය
ප්‍රකාශනය- ප්‍රභාත් නිව්ස් පේපර්ස් 
                       සමාගම 

               ජේෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතාගේ සංස්කරණයෙන් යුතුව ඇරඹී සති අන්ත ජාතික පුවත්පතකි. දෙස් විදෙස්  කාලීන , දේශපාලනික හා සමාජීය තොරතුරු රැසක් පුවත්පත තුල අන්තර්ගතයි. සාර්ථක ආරම්භයකින් යුක්තව නිකුත්වුවත් මේ වනවිට පුවත්පත වෙළෙඳ පලෙන් ඉවත්ව ඇත .


No comments:

Post a Comment