1. ශ්‍රී විකාර Sri Vikara
ප්‍රධාන කතෘ -
ප්රකාශනය-ඉන්ටර් නැෂනල් ගැෆික් මැගසින්
ආරම්භක මිල - රැ. 2 ශත 50
ආරම්භක පිටු -16
ප්‍රමාණය - 27.5 Cm×22Cm
ශ්‍රී ලාංකේය පත්තර හා සඟරා ඉතිහාසයේ එදා මෙදාතුර පළ වූ සියලු පත්තර හා සඟරා තොරතුරු ගොනු කරන විශාලතම වෙබ් අවකාශය " පත්තර අරණ" යි. භාෂා තුනෙන් ම පළ වූ දිනපතා හා ඉරිදා පත්තර, ළමා, යොවුන්, කාන්තා, ආගමික, අධ්‍යාපනික, ක්‍රීඩා, චිත්‍රකතා, සිනමා හා කලා ආදී වූ විශේෂාංග පුවත්පත් හා මාසික වාරප්රකාශන, සඟරා ආදිය පිළිබඳව තොරතුරු සොයා යන පාඨකයින්ට, පුවත්පත් කලාව හදාරන විද්‍යාර්ථීන්ට පත්තර අරණ " මහඟු තෝතැන්නක් වනු නොඅනුමාන ය. The First & Only Old News Papers Web Space In Sri Lanka
සිත්තර ආයතනය සමඟ හවුල්වී සිදුවූ පුකාශනයක්
ReplyDelete🙏🙏🙏
Delete