Saturday 22 July 2023

National news papers- ජාතික පුවත්පත්

 

 3. බොදු හදවත 
   Bawdya hadawatha 
  
  



මංගල කලාපය නිකුත්වු දිනය- 1965 මාර්තු 
ප්‍රධාන කතෘ- ඒ. ටී. සී. ජිනදාස 
ප්‍රකාශනය- ස්වභාෂා ප්‍රකාශන
ආරම්භක මිල - රැ ශත 15
ආරම්භක පිටු -  04
පුවත්පතෙහි ප්‍රමාණය - 54cm × 37cm

          බොදු මතය ඉදිරිපත් කරණ අපක්ෂපාතී පුවත්පතකි. විශාල ප්‍රමාණයේ ( Extra larage)  පිටු 4 කින් යුක්තව සෑම සතියකම නිකුත්වී තිබේ. 

No comments:

Post a Comment