Tuesday 24 October 2023

ART NEWS PAPERS

 
1. සරසවිය 
   Sarasaviya
  ( කලා ලොවේ රස මංජුසාව )

  10 කාණ්ඩය 1 කලාපය 
  1972 ජනවාරි 7 සිකුරාදා 
  මිල රැ.  ශත 30
  කවරය - වීදුරු ගෙවල්, වනරාජා, මිරිඟුව 
          චිත්‍රපට වල රඟපෑ පර්ල් කුරේ .
  කවරයේ චායාරූපය - රෙජී බුලත්සිංහල 

 







 



 




නිකුත්වු දිනය- 1964 අප්‍රේල් 10
ප්‍රධාන කතෘ- 
ආරම්භක මිල - රු. ශත.10
ආරම්භක පිටු - 24
ප්‍රමාණය - 
මුද්‍රණය- ලේක් හවුස් මුද්‍රණාලය
ප්‍රකාශනය- ලේක් හවුස් ප්‍රකාශන 

              සිනමාව, ටෙලිනාට්‍ය , නාට්‍ය , සංගීතය ඇතුළු ශ්‍රී ලාංකීය  කලා ලොවේ තොරතුරු හා රසමුසු තැන් කැටිකොට ගෙන සෑම සතියකම සිකුරාදා දින නිකුත්වු පුවත්පත සරසවිය යි. 
මෙරට පත්තර  මහ ගෙදර ලෙස හඳුන්වන ලේක් හවුස් ආයතනයෙන්  නිකුත් වූ මෙරට දීර්ඝ කාලයක් පලවූ එකම කලා පුවත්පත වන්නේ ද සරසවියයි.  
                 









No comments:

Post a Comment