Tuesday 21 November 2023

ASTROLOGY NEWS PAPERS - ජෝතිෂ්‍ය පුවත්පත්

1.පංචාංග
  Panchanga 
 


 
මංගල කලාපය 
නිකුත්වු දිනය- 1993 සැප්තැම්බර් 14
ප්‍රධාන කතෘ- එච්. එම්. සී. බණ්ඩාර
ආරම්භක මිල - රු. 6.00
ආරම්භක පිටු - 12
ප්‍රමාණය - 
මුද්‍රණය - නවමග මුද්‍රණාලය- රත්මලාන
ප්‍රකාශනය- සති ප්‍රකාශන

               90 දශකයේ මුල් භාගයේ නිකුත්වු පුවත්පතකි . ජාත්‍යන්තර විද්‍යාත්මක ජෝතිෂ්‍ය පර්යේෂණායතනයේ නිල ප්‍රකාශනයයි. සෑම සතියකම වෙළෙඳ පලට නිකුත්වී තිබේ . මේ වනවිට මෙරට පුවත්පත් වෙළෙඳ පල තුල දක්නට නොමැත.



No comments:

Post a Comment