Friday 21 July 2023

National news papers- ජාතික පුවත්පත්

 1. සත්‍යය Sathya
 




මංගල කලාපය නිකුත්වු දිනය 
                    1960 පෙබරවාරි 
ප්‍රධාන කතෘ- සඳහන් නොවේ
ප්‍රකාශනය- පත්‍ර කලාවේදීන්ගෙ සංගමය
ආරම්භක මිල - ශත 15
ආරම්භක පිටු ප්‍රමාණය - 4
පුවත්පතෙහි ප්‍රමාණය - 54cm ×37 cm

        සෑම මසකම සතිපතා නිකුත්වු ජාතික පුවත්පතකි . පුවත්පතක් ලෙස මහ තැපැල් හලෙහි ලියාපදිංචි කර ඇත. 
                               60 දශකයේ මෙරට පැවති දේශපාලනික ව්‍යුහය  හා සමාජීය තොරතුරු ඉදිරිපත් කල පුවත්පතකි . කලින් කලට විශේෂ අවස්ථාවන් හී දී පුවත්පතෙහි පිටු ප්‍රමාණය 8 දක්වා වැඩි කර ඇත .  

 
    5 කාණ්ඩය 2 කලාපය

    5 කාණ්ඩය 3 කලාපය
 

     5 කාණ්ඩය 5 කලාපය
 









No comments:

Post a Comment