Saturday 22 July 2023

National news papers- ජාතික පුවත්පත්

  2. සිංහ කොඩිය Sinha kodiya 
      ( නොබැඳුණු පුවත්පත ) 
   










මංගල කලාපය නිකුත්වු දිනය- 1974 දෙසැම්බර් 01
ප්‍රධාන කතෘ- ගුණදාස ලියනගේ 
ප්‍රකාශනය- සිංහ කොඩිය ප්‍රකාශන 
ආරම්භක මිල- රැ 1.00
ආරම්භක පිටු - 12
පුවත්පතෙහි ප්‍රමාණය - 42cm × 28.5 cm


**විශේෂාංග ලේඛකයන් -
         චන්ද්‍රසේන කිරිවත්තුඩුව 
         ගුණදාස ලියනගේ 
         රෝහණ ගමගේ 
         කොඩිසිංහ
         බුද්ධිමත් වජිරපානි
         චන්ද්‍රා අනගිරත්න 
         කේ. ඩොනල්ඩ් පෙරේරා 
         සපුමල් සම්පත් බණ්ඩාර 
         දාස් අරඹෙගෙදර
         නුවරඑළියේ හේමපාල 

                දෙස් විදෙස් දේශපාලනික තොරතුරු ආගමික, ජෝතිෂ්‍ය , ක්‍රීඩා ඇතුළු තවත් බොහෝ දෑ රැගෙන සෑම මසකම 1 සහ 15 දින පමණක් නිකුත්වු ජාතික පුවත්පතකි . 

No comments:

Post a Comment