Saturday 22 July 2023

NATIONAL NEWS PAPERS - ජාතික පුවත්පත්

4. බජරි
  Bajari hatana
( එකම අපක්ෂපාත ජාතික පුවත්පත )
   
 
 



මංගල කලාපය නිකුත්වු දිනය- 
1964 ජුනි 11
ප්‍රධාන කතෘ- ජනරංජන 
ප්‍රකාශනය- සටහන්ව නොමැත 
ආරම්භක මිල - රු ශත. 10
ආරම්භක පිටු - 4
පුවත්පතෙහි ප්‍රමාණය - 42cm ×28.5 cm
මුද්‍රණය - අයි.බී.ජී.මුද්‍රණාලය -  මරදාන

බජරි හටන අපි දිගටම    ගෙනියනවා
බජරි වලින් මුලු දිවයින     පුරවනවා 
බජරි කාපු අය ඔක්කොම   අලි වෙනවා
බජරි පාටියේ ලොක්කා රට      කනවා

                        කොළඹ මහ තැපැල්හලේ පුවත්පතක් වශයෙන්  ලියාපදිංචි කරන ලද පුවත්පතකි. ලංකාවේ  සෑම පත්‍රවලටම වඩා විශාල ලෙස විකුණුනු එකට ඉඳගෙන ගෙදර හැමෝටම කියවිය හැකි එකම අපක්ෂපාත ජාතික පුවත්පත ලෙස සඳහන් ව ඇති, සෑම සතියකම බදාදා පමණක් නිකුත්වු විකට පුවත්පතකි . 

පුවත්පතෙහි විශේෂත්වයක් වනූයේ  සියලු ලිපි රචකයන් අනුවර්ත නම් වලින් සඳහන් කොට තිබීමයි . 
 
පුවත්පතෙහි පිටු මෙතැනින් පෙරලන්න 👉



3 comments:

  1. Really enjoyed. Thanks mates.

    ReplyDelete
  2. ඔබේ ගමනට සුබපැතුම් . අටම්පහිය , මාතලන්ගේ සින්ඩිය , සදකඩපහන ට ඔබේ යොමුව යවන්න. හැම පොස්ටුවක්ම දැමූ විගස මුහුණු පොතේ ෂෙයා කරන්න. පැරණි පුවත්පත් ඩිජිටල් ගත කිරීම හරිම වැදගත්. කියවන්නට බාධා නොවන විදිහට Watermark එකක් දාන්න. ඒ ඔබේ මහන්සිය ගණන් නොගෙන උපුටා ගන්නන් ගෙන් මිදෙනු පිණිසය.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ සහයෝගය හැමදාමත් අගයකොට සලකමි. බොහෝමත්ම ස්තූතියි ... 🙏

      Delete