1. සුබස
Subasa
(හෙළ හවුලේ සඟනුව )
මංගල කලාපය නිකුත්වු දිනය- 1939
ආරම්භක සංස්කාරක- කුමාරතුංඟ මුනිදාස
ආරම්භක පිටු - 32
ආරම්භක මිල - රු. ශත 75
ප්‍රකාශනය- හෙළ හවුල
නිවැරදි ලෙස හෙළ භාෂාව ( සිංහල භාෂාව ) ඔසවා තබණු පිණිස, ඒ අරමුණින් යුතුව ආරම්භ කරන ලද සඟරාවකි. 1939 තරම් අතීතයේ කුමරතුංග මුනිදාස මහතා විසින් ආරම්භ කරන ලද සුබස හෙළ බස් සඟරාව ඉන් වසර 6 කට පසුව නවතා දමනලදී. පසුව,
වෙ. ම. පෙරේරා මහතා විසින් 1963පෙබරවාරි 1 දා සිට නැවතත් සඟරාව ආරම්භ කරන ලදී.
නමුත් මේ වනවිට මෙම සඟරාව පල නොවේ.
No comments:
Post a Comment