Friday 25 August 2023

විශේෂාංග පුවත්පත් හා සඟරා

 2. සුබස
   Subasa
  (හෙළ හවුලේ සඟනුව )





 
මංගල කලාපය නිකුත්වු දිනය- 1939
ආරම්භක සංස්කාරක- කුමාරතුංඟ මුනිදාස
ආරම්භක පිටු - 32
ආරම්භක මිල - රු. ශත 75
ප්‍රකාශනය- හෙළ හවුල

            නිවැරදි ලෙස හෙළ භාෂාව ( සිංහල භාෂාව ) ඔසවා තබණු පිණිස, ඒ අරමුණින් යුතුව ආරම්භ කරන ලද සඟරාවකි. 1939 තරම් අතීතයේ කුමරතුංග මුනිදාස මහතා විසින් ආරම්භ  කරන ලද සුබස හෙළ බස් සඟරාව ඉන් වසර 6 කට පසුව නවතා දමනලදී. පසුව, 
වෙ. ම. පෙරේරා මහතා විසින් 1963පෙබරවාරි 1 දා සිට නැවතත් සඟරාව ආරම්භ කරන ලදී. 

නමුත් මේ වනවිට මෙම සඟරාව පල නොවේ. 

No comments:

Post a Comment