Friday 25 August 2023

CHILDREN NEWS PAPERS

 3. කැකුළු
    Kekulu 
 ( පුංචිම පුංචි අයගේ පත්තරය )
 




                  අනෙක් පිටු මෙතැනින් පෙරලන්න >>

නිකුත්වු දිනය- 1989
ප්‍රධාන  සංස්කාරක- 
ආරම්භක පිටු - 12
ආරම්භක මිල- රු . 6.00
ප්‍රමාණය - 37 cm× 29 cm
ප්‍රකාශනය- ප්‍රභාත් නිව්ස් පේපර්ස් සමාගම 

     පෙර පාසල් පොඩිත්තන් වෙනුවෙන් සතිපතා නිකුත්වු පුවත්පතකි .  සේනක ටයිටස්, ස්ටැනී ද සිල්වා , ජගත් රවීන්ද්‍ර , ලක්ෂ්මන් ස්ටැන්ලි විසින් ළමා මනසට උචිත ලෙස මෙහි චිත්‍ර හා කතා නිර්මාණ ඉදිරිපත් කර ඇත. 

මේ වනවිට වෙළෙඳ පලෙන් ඉවත්ව ඇත .

No comments:

Post a Comment