පුවත්පත් කලාව සංකල්ප සහ මතවාද-ආචාර්ය නන්දන කරුණානායක
"පුවත්පත් කලාව පිළිබඳව ලියැවුණු සිංහල පොත් කිහිපයක්ම තිබුණ ද, තත් විෂයය අරබයා සන්නිවේදන සමාජ විද්‍යාව ඇසුරෙන් පළවුණු එකද පොතක් නැතිකමේ අඩුව පිරිමසාලන්නට මෙම කෘතිය ලිවීමි.
පුවත්පත් කලාව සහ පුවත්පත් කලාවේදීන් දෙස නව දෘෂ්ටියකින් බැලීමට මහන්සි ගත් අන්තර් ජාතික කීර්තියට පත් සන්නිවේදන සමාජ විද්‍යාඥයින් මෙන්ම දේශීය සන්නිවේදන විශේෂඥයින් පෙළක් විසින් ලියූ ලිපි සමුච්චයක් මෙහි අන්තර්ගතය. ඉංග්‍රීසියෙන් ලියැවී තිබුණු මුල් ලිපි සියල්ල සිංහලට පරිවර්තනය කළේ ම විසිනි."(පෙරවදන)
මෙහි පරිච්ඡේද නවයක් අන්තර්ගතය.
01. පුවත්පත්
02. පුවත්පත් කලාව සහ පුවත්පත් කලාවේදියෝ
03. ප්රවෘත්ති ක්‍රියාවලිය සහ පුවත්පත්
04. සංවර්ධන පුවත්පත් කලාව
05. ජාතික සංවර්ධන සඳහා පුවත්පත් කලාව
06. පොදු ජනතාව සංවර්ධනය සහ පුවත්පත් කලාව
07. ප්රවෘත්ති මැදිරිය තුළදී සිදුවන සමාජයීය පාලනය
08. පුවත්පත් අන්තර්ගතය සකස් වන අන්දම
09. පුවත්පත් ආචාර ධර්ම
ප්රකාශනය : සරස්වතී ප්‍රකාශන
පළමු මුද්‍රණය : 2001
පිටකවර නිර්මාණය : ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
අසංග මංජුල කුමාර
මිල රුපියල් 300/=
සුප්‍රි සමරසිංහ
2023.08.25
No comments:
Post a Comment