Monday 7 August 2023

POEM NEWS PAPERS - කවි පුවත්පත්

 
 1. කවිය
  Kaviya
 

 













නිකුත්වු දිනය- 1975
සංස්කාරක- පී. මලල්ගොඩ 
ආරම්භක මිල - රු. 1.00
ආරම්භක පිටු - 12
පුවත්පතෙහි ප්‍රමාණය - 42 cm × 28.5 cm
ප්‍රකාශනය- කවිය ප්‍රකාශන 

**කවිය සඳහා කවි සැපයූවෝ 👇
තලංගම ධර්මදාස
සුනිල් විජේනාථ
රකුපොළ ආනන්ද
පැල්පිට උභයවර්ධන 
ගෝනගල කමලා ශ්‍රියානි ලියනගේ 
හත්කෑලේ මැන්ඩිස් රාජකරුණා 
සෝමපාල පටබැඳි
ගාල්ලේ ඇත්තිලිගොඩ ලයනල් ගමගේ
ඉන්ද්‍රපාල ජීවන්ද්‍ර
ගම්මැදගම සෝරත හිමි
වේයන්ගොඩ සිරිවීර රාජපක්ෂ 
කොස්ගොඩ ඇන්. ඇස්. ද තාබ්‍රොව්
හොළඹලෑවේ කුමාරසිරි බංඩාරනායක
නන්ද ජයවික්‍රම 
ගනේමුල්ලේ සිරි නන්දන
අධිනීතිඥ යු.ඒ.එස්. පෙරේරා 
නීලා ඩී. එස්. කටුගොඩආරච්චි
රිල්ලොලුවේ රැවන් රත්නායක 
රත්නපාල විතාන
මැණිකේ විජයසිරි
කොලීන්ස් අලුත්ගේ
මිනුවන්ගොඩ  රංජිත් නිමල්සිරි ජයසේන 
බෙන්තොට චන්ද්‍රපාල ලෙනෝරා
වෑබඩ පේද්‍රික් කුරුප්පු ආරච්චි 
මාදිවල බර්ටි පෙරේරා 
කිරම විජයඣාන හිමි
ධර්මදාස හල්ගොල්ල
ආරියරත්න අංගක්කඩවල
ශාන්ත පින්නවෙල
දෙබෑගම කරුණාරත්න කළුආරච්චි 
පුස්සැල්ලේ ගම කේ.බී. වීරසූරිය 
කිවුලකැලේ කුමාර කවිරාජ්
කළුතර මියුලන් දිසානායක 
වල්ගම සෝමතිලක 
දඹේගොඩ ජී. ජිනදාස 
රත්නපුරේ සුමන කන්දෙගෙදර


       එකල මෙරට රට වටා ජනප්‍රිය වු කිවියන් රැසකගේ එකතුවකින් සැදුම්ලත් කාව්‍යමය සංවාදශීලී පුවත්පතකි . 
නූතන පැරණි කවි වාද සාහිත්‍යයේ අතිශය තීව්‍රස්ථාන අංග ද පුවත්පත  මගින් රසවත් ලෙස ඉදිරිපත් කර තිබේ.  තවද එකල මෙරට සිටී දේශපාලන චරිත කවි මගින් විවේචනාත්මක ලෙස ඉදිරිපත් කිරීම පුවත්පතෙහි කැපී පෙනෙන අංගයකි. 

වසර කිහිපයක ඇවෑමෙන් මෙම පුවත්පත ද අභාවයට ගොස් තොබේ. 


No comments:

Post a Comment