Wednesday 6 September 2023

READER DIGEST MAGAZINE

 4. සෙවිල්ල 
    Sevilla 
 
 



















 
නිකුත්වු දිනය- 
ප්‍රධාන කතෘ- සඳහන් ව නොමැත .
ආරම්භක මිල - රු. 1.50
ආරම්භක පිටු - 20
ප්‍රමාණය - 27.5 Cm × 22 Cm
ප්‍රකාශනය-  එම්. ඩී. ගුණසේන සමාගම

                එවකට ලොකු කුඩා සැමගේ දැනුම වර්ධනයට පිටුවහලක් වූ LOOK AND LEARN විදෙස් සඟරා ආකෘතියට අනුව මෙරට නිර්මාණය වූ මාසික සඟරාවකි. 
              මෙකල තරම් වර්ණ තාක්ෂණය භාවිතා නොවූ 70 දශකය අගභාගයෙහි    මොනෝ පොටෝ ක්‍රමයට වර්ණ සංයෝජනය කොට ලිතෝ යන්ත්‍රයක මුද්‍රණය කොට ඇත.  

                  COMMING UP NEXT ...

                   COMMING UP NEXT ....

2 comments:

  1. Purnell & Sons බ්‍රිතාන්‍ය සමාගම මගින් අතීතයේ මුද්‍රනය කරන ලද "Finding Out" සතිපතා සගරාවේ සිංහල පරිවර්තනයකි.

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තූතියි, ඔබගේ දැනුවත් කිරීමට. ඔබතුමාගේ තොරතුර ද post සඳහා එක් කිරීමට කටයුතු කරන්නම්.. 🙏

      Delete