Saturday 28 October 2023

RELIGIOUS NEWS PAPERS

 3. දවස පෝය සඟරාව 
   Dawasa poya Magazine


නිකුත්වූ දිනය- 1971 අගෝස්තු 
ප්‍රධාන කතෘ- සඳහන් නොවේ 
ආරම්භක මිල - රු. ශත. 50 
ආරම්භක පිටු - 12 
ප්‍රමාණය - 39.5 Cm × 29.5 Cm
ප්‍රකාශනය- සීමාසහිත ස්වාධීන පත්‍ර සමාගම 




                         2 පිටුව 
                           3 පිටුව 
                          4 පිටුව 
                             5 පිටුව
                            6 පිටුව 
                             7 පිටුව 
                        8 පිටුව
                           9 පිටුව
                             10 පිටුව
                            11 පිටුව

                       12 පිටුව

  
   යේ ගහට්ඨා පුඣ්ද කරා 
   සීලවන්තා උපාසකා 
   ධම්මෙන දාරං පෝසෙන්ති 
   තේ නමස්සාමි මාතලී.. 

            ධර්මය රකින ධර්මය ආරක්ෂා කරන බෞද්ධ ජනතාවගේ ධර්ම දැනුම තවත් දියුණු කිරීම සඳහා දවස  පුවත්පත නිකුත් කරන සීමාසහිත  ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් මාසිකව නිකුත් කරන ලද පෝය සඟරාව මෙයයි. 
             නිකුත් කරන ලද පලමුවන  කලාපය දවස ජාතික පුවත්පත සමඟ නොමිලේම බෙදාහැර තිබේ. මුල් කලපයේ පිටු 12 කින් යුක්ත වූවත් දෙවන කලාපයේ සිට පිටු 24 කින්, මිල ශත 50 කින් යුක්තව වෙළඳ පලට නිකුත් කර තිබේ. 
                     සෑම පසළොස්වක පොහෝ දිනකම නිකුත්වු දවස පෝය සඟරා වේ  බුද්ධ ධර්මය
පිළිබඳ විශේෂ ධර්ම ලිපි, බණකතා , දාන, ශීල, භාවනා විස්තර , වෙහෙර විහාර,  පිරිවෙන් පිළිබඳ විස්තර  ආදිය ඇතුලත් බෞද්ධ පුවත් සරල බසින් පලකර තිබේ. 

මේ වනවිට පුවත්පත මෙරට පුවත්පත් වෙළෙඳ පල තුල දක්නට නොලැබේ. 



No comments:

Post a Comment