Tuesday 10 October 2023

COLUMN NEWS PAPERS

 
1. අනං මනං
  Anam manam
 ( අහනවනං කියන්නං අනං මනං ඇති තරම්)
 
  



 

 

 

 

 
 

 
නිකුත්වු දිනය- 2015 ජුනි 5 සිකුරාදා 
සංස්කාරක- සඳහන් නොවේ. 
ආරම්භක පිටු - 64 
ආරම්භක මිල - රු. 60. 00  
ප්‍රමාණය - 34.5 Cm × 15.5 Cm
ප්‍රකාශනය- මධාරා ප්‍රකාශන 

                   මින් පෙර 70-80 දශකයේ ද  මෙරට පුවත්පත් වෙළෙඳ පලට  තීරු පුවත්පත් නිකුත්වී තිබුනත් මෑත වකවානුව තුල මෙරට නිකුත්වු එකම තීරු පුවත් සඟරාව මෙයයි.  
" අනං මනං"  නමින් සතිපතා  සෑම සිකුරාදා දිනකම නිකුත්වු මෙම සඟරාව ද  කලාප 2 කට පමණක් සීමාවුණා. 


No comments:

Post a Comment