Wednesday 4 October 2023

NATIONAL NEWS PAPERS

 10. සත්දින 
    Sathdina 
  ( සතිපතා නිකුත්වන පවුලේ පොදු පත්‍රය )

 

  


   


  


   

   



නිකුත්වු දිනය- 1979 පෙබරවාරි 4 
ප්‍රධාන කතෘ- ආතර් යු අමරසේන 
කතෘ- චන්ද්‍රසේන කිරිවත්තුඩුව 
සහාය කතෘ- ඩබ්ලිව්. කේ. ඩී. නවරත්න 
ආරම්භක මිල - රු. 1. 25
ආරම්භක පිටු - 16 
ප්‍රමාණය - 37 cm × 29 cm
ප්‍රකාශනය- සීමාසහිත අයි. ජී.  එම්. සමාගම 


** ආරම්භක විශේෂාංග ලේඛකයන් - 
ගුණදාස ලියනගේ ( ගුලී )
එඩ්වඩ් අමරසිංහ 
අනුර සොලමන් 
කරුණාරත්න අබේසේකර 
සංබනාද වෙදගෙවත්ත 
ලාල් ප්‍රේමනාත් ද මැල්
දයාරත්න රටගෙදර 
ජෝන් ජයනායක 
ගාමිණී ෆොන්සේකා 

              ආරම්භයේදී පවුලේ  රසවින්දනය හා දැනුම උදෙසා දෙස්, විදෙස් දේශපාලන හා කාලීන තොරතුරු රැගෙන  සෑම සතියකම නිකුත්වු පුවත්පතකි . ආරම්භයේදී පුවත්පතෙහි මුල් පිටුව වර්ණයෙන් පලවී තිබේ.  නමුත් පසුකාලීනව පුවත්පත තුල මෙරට දේශපාලනික හා ස්මාජීය තොරතුරු ඉදිරිපත් කිරීම  සඳහා වැඩි ඉඩකඩක් ලබා දී තිබේ. 
        පුවත්පත හි පසුපිට චිත්‍රකතා නිර්මාණය ධනපාල ගාල්ලගේ මහතාගෙනි . 

  මේ වනවිට මෙරට පුවත්පත් වෙළෙඳ පල තුලින් ඉවත්වී ඇත. 



                              ඔ   1 කාණ්ඩයේ 40 කලාපය 
                                   1 කාණ්ඩයේ 42 කලාපය 
       
                                     1 කාණ්ඩයේ 44 කලාපය 
                                1 කාණ්ඩයේ 45 කලාපය 
      
                            1 කාණ්ඩයේ 46 කලාපය 




No comments:

Post a Comment