3. පෙරඹර
PERABARA
මංගල කලාපය
නිකුත් වූ දිනය- 2011 සැප්තැම්බර්
ප්‍රධාන සංස්කාරක- ඉසුරු ප්‍රසංග
ආරම්භක මිල- රු. 90.00
ආරම්භක පිටු ගණන- 100
ප්‍රමාණය - 28cm × 22.5 cm
මුද්‍රණය - ඉමාෂී මුද්‍රණාලය - නුගේගොඩ
ප්‍රකාශනය- පෙරඹර ප්‍රකාශන
සෑම මසකට වරක් නිකුත් වූ සඟරාවකි. දෙස් විදෙස් දේශපාලනික, සමාජීය, කලා තොරතුරු ඇතුළු ලිපි ගණනාවක් පුවත්පත තුල අන්තර්ගතව ඇත. මේ වනවිට වෙළඳ පලට නිකුත් නොවේ.
No comments:
Post a Comment