Monday 28 August 2023

READER DIGEST MAGAZINE

 3. සිව්දෙස 
    Siwdesa 
 ( විශේෂාංග පුවත්පත )
 
 
           
   
  
                             3 කලාපය 
    
   
                                5 කලාපය 
  
    
                             6 කලාපය 

     
                              7 කලාපය 
  

8 කලාපය 












                  අනෙක් පිටු මෙතැනින් පෙරලන්න >>

   
                               10 කලාපය 
     
                                 11 කලාපය 
 

  
                               14 කලාපය 



නිකුත්වු දිනය- 1991 ඔක්තෝබර් 24
ආරම්භක සංස්කරණය - දයාසේන ගුණසිංහ 
ආරම්භක පිටු - 24
ආරම්භක මිල - රු. 8.00
ප්‍රමාණය - 37cm × 29cm 
ප්‍රකාශනය- කැමිලස් ප්‍රකාශන 


**පුවත්පත ආරම්භයේදී  විශේෂාංග ඉදිරිපත් කල ලේඛකයන්-
 සුනිල් මිහිඳුකුල
 මෙල්රෝයි ධර්මරත්න 
 භද්‍රජි මහින්ද ජයතිලක
 ප්‍රේමකීර්ති අල්විස් 
 රසාරී දිසානායක 
 සුරවීර මඩුගල්ල
 මලින්ත බෝපෙආරච්චි
 රෝහණ ලක්ෂ්මන් 

               අන්තර්ජාලය මෙතරම් සමීප නොවූ එකල,  ලොව වටා පුවත් දැනුම පිපාසයෙන් පෙලෙමින් සිටි මෙරට පාඨකයන් වෙනුවෙන්  පල වෙමින් තිබූ නවලොව, නවයුගය   , මුතුහර, මනහර වැනි රීඩර්ස් ඩයිජස්ට් වර්ගයේ පුවත්පත් අතරට එක්වූ තවත් එවැනිම පුවත්පතකි " සිව්දෙස " .  මෙරට පාඨකයන් ගෙන් දුරස්ව තිබු Discovery , Times, Funch, Life, National Geography , Hello, India Today, News Week  වැනි විදෙස් සඟරාවල පලවූ ලිපි රාශියක් සිංහලයට පරිවර්තනය කොට මෙම පුවත්පත් තුලින් ඉදිරිපත් කෙරිනි. 

      බන්ධුල හරිස්චන්ද්‍ර මහතා විසින් සිතුවම් නිර්මාණය කරන ලද රංජිත් ධරධර්මකීර්ති මහතා විසින් රචනා කරන ලද " සමන්තිකා " චිත්‍රකතාව ද ආරම්භයේ සිට පුවත්පත තුලින් පල කෙරින. පුවත්පත හි ඇතුලත සිතුවම් නිර්මාණය ආරියසිරි කොඩිතුවක්කු මහතා ගෙනි. 
                                   පුවත්පත   මුල් කාලීනව සතිපතා ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පුවත්පතක් ලෙසින් වෙළෙඳ පලට නිකුත් කෙරින .  පසුකාලීනව, කැමිලස්  ආයතනය  විසින් 2008 වසරේ දී  පුවත්පත නවතා දමන තෙක්ම 
19 cm× 13.5cm   ප්‍රමාණයේ  මාසික සඟරාවක් ලෙසින්  වෙළෙඳ පලට නිකුත් කෙරින.   

    
           19 වැනි වෙළුම 11 කලාපය  
    ( 2008 නොවැම්බර් මස නිකුත්වු අවසන්       
                  සිව්දෙස සඟරාව )

වසර 2008 දී පුවත්පත නවතා දමන විට, 

සංස්කරණය - අනෝමා ගංගොඩ 
සංස්කරණ සහාය -දිල්හාන් ප්‍රගීත් 
චිත්‍ර සංස්කරණය - බන්ධුල හරිස්චන්ද්‍ර 



2 comments:

  1. පතපොත කියවීම සුරැකුම හොඳ දෙයකි
    මතු වැඩ සදා දෙන මාහැඟි මාවතකි
    වේයො මීයො කාවුන්ටත් නොකෑවකි
    තැනක මෙව්ව අසුරන එක පින්කමකි!

    ReplyDelete
  2. පතපොත කියවීම සුරැකුම හොඳ දෙයකි
    මතු වැඩ සදා දෙන මාහැඟි මාවතකි
    වේයො මීයො කාවුන්ටත් නොකෑවකි
    තැනක මෙව්ව අසුරන එක පින්කමකි!

    ReplyDelete