Friday 29 September 2023

POEM NEWS PAPERS - කවි පුවත්පත්


2. කවි පෙරහැර 
  Kavi perahera 

  





  

  

  

  

  


  


  නිකුත්වූ දිනය-  1965 ඔක්තෝබර් 15
  ප්‍රධාන කතෘ- ඇස්. නිමල් ගුණරත්න 
  ආරම්භක මිල - රු. ශත 20 
  ආරම්භක පිටු - 16 
  ප්‍රමාණය - 28 cm × 22cm 
  ප්‍රකාශනය-  ප්‍රගතිශීලී බලවේගය 
   
           සෑම මසකම 1 දා සහ 15 දින  නිකුත්වු අර්ධ මාසික කවි පත්‍රයකි.  වර්ෂ 1965 තරම් අතීතයේ මෙරට පැවති දේශපාලනික හා සමාජීය ඇවතුම් පැවතුම් හා ගැටලු කව්‍යමය ස්වරෑපයෙන් විවේචනය කොට තිබේ. 



No comments:

Post a Comment