Sunday 19 November 2023

NATIONAL NEWS PAPERS

15. ඇස 
   Esa 
 ( දූෂණයට හා සූරාකෑමට විරුද්ධ  
   පොදුජන පුවත්පත   )
 


නිකුත්වු දිනය- 1975 මාර්තු
ප්‍රධාන කතෘ- ජයන්ත දිසානායක
ආරම්භක මිල - රු. ශත. 35
ආරම්භක පිටු - 04
ප්‍රමාණය - 44Cm × 29 Cm
මුද්‍රණය - සුසිත ඉන්ඩස්ට්‍රියල් 
                  ප්‍රින්ටර්ස් - වැලිකඩ
ප්‍රකාශනය- චින්තන ප්‍රකාශන සමාගම

                  " ප්‍රවෘත්තිය ශුද්ධ වස්තුවකි. විවේචනය නිදහසේය. ඔබේ දෘෂ්ටි කෝණයෙන්‍ ය" , යන තේමාවෙන් යුක්තව එළිදුටූ පුවත්පතකි. සතිපතා නිකුත්වී තිබේ .




No comments:

Post a Comment