Saturday 18 November 2023

NATIONAL NEWS PAPERS

14. ලංකා 
    Lanka 
 ( ඉරිදා සංග්‍රහය )

 
නිකුත්වු දිනය- 2002 මාර්තු 31
ප්‍රධාන කතෘ - 
ආරම්භක මිල - රු. 20.00
ආරම්භක පිටු - 18
ප්‍රමාණය - 
මුද්‍රණය - 
ප්‍රකාශනය- ලංකා මල්ටි පබ්ලිෂර්ස් 
                     ආයතනය
     
                         වසර 2002 වනවිට මෙරට පැවති ජාතික පුවත්පත් ගොන්න අතරට එක්වූ නවතම පුවත්පත වනූයේ ලංකා පුවත්පතයි. ආරම්භයේ සිට දේශපාලනික , විමර්ශනාත්මක , ආර්ථික හා ක්‍රීඩා තොරතුරු මෙන්ම ග්‍රාමීය හා කලා තොරතුරු සංකලනයකින් පුවත්පත සමන්විතව තිබෙනවා .  
         ව්විධ කාලීන වෙනස්කම් සහිතව පුවත්පත මේ වනවිට ද  වෙළෙඳ පල තුල දැකිය හැකියි. 

   පුවත්පත සමඟ ලබා දුන් අතිරේකය    
    "සඳකඩපහන " 
     සංස්කරණය - රොජර් සෙනවිරත්න






No comments:

Post a Comment