Friday 1 December 2023

ASTROLOGY NEWS PAPERS

2. දිනිසුරු
   Dinisuru 
( පර්යේෂණාත්මක ජෝතීර් විද්‍යා සංග්‍රහය )


මංගල කලාපය 
නිකුත්වු දිනය- 1992 නොවැම්බර් 1ඉරිදා ප්‍රධාන කතෘ- සඳහන් නොවේ
ආරම්භක මිල - රු. 7.50 
ආරම්භක පිටු - 12 
ප්‍රමාණය -  42Cm  × 28Cm
මුද්‍රණය - තරංජි ප්‍රින්ටර්ස් - නාවින්න 
ප්‍රකාශනය- මෙරිඩියන් ප්‍රකාශන 
                       සමාගම   
 
              මෙරට ජෝතිෂ්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන පාඨකයන් වෙනුවෙන් සෑම මසකම 1 සහ 15 බැගින් මසකට දෙවරක් පමණක් නිකුත්වු ජෝතිෂ්‍ය විද්‍යා පුවත්පතකි . මේ වන විට නිකුත් නොවේ .




No comments:

Post a Comment