Friday 1 December 2023

NATIONAL NEWS PAPERS

 18. අද
    Ada

 


 
මංගල කලාපය 
නිකුත්වු දිනය- 1974 ඔක්තෝබර් 20 ඉරිදා 
ප්‍රධාන කතෘ- සඳහන් නොවේ
ආරම්භක පිටු - 16
ආරම්භක මිල - රු. ශත 50
ප්‍රමාණය -  42Cm × 28Cm
මුද්‍රණය - ප්‍රජා ප්‍රකාශකයෝ- කොළඹ 10
ප්‍රකාශනය- සීමාසහිත අද ප්‍රකාශන 
                     සමාගම 

                දෙස් විදෙස් දේශපාලනික විත්ති, විචාර ප්‍රචාර කලාවන්,   තිරතරු තොරතුරු , කාලීන තොරතුරු , කවි කථා ලිපි ඇතුළු සතියක අමතක නොවන සිදුවීම් කියවන්නට රැගෙන සතිපතා සෑම ඉරිදා දිනකම නිකුත්වු ජාතික පුවත්පතකි. මේ වන විට නිකුත් නොවේ . 




No comments:

Post a Comment