Tuesday 28 November 2023

NATIONAL NEWS PAPERS

 17.ඇත්ත ( පොහෝදින)
    Eththa (Poya Day )
 

මංගල කලාපය 
නිකුත්වු දිනය- 1967 අප්‍රේල් 02 ඉරිදා
ප්‍රධාන කතෘ- සඳහන් නොවේ
ආරම්භක පිටු - 8
ආරම්භක මිල - රු.ශත. 25
ප්‍රමාණය - 55Cm × 38Cm
මුද්‍රණය - ලංකා යන්ත්‍රාලය- කෝට්ටේ
ප්‍රකාශනය- ශ්‍රී ලංකා කොමියුනිස්ට් 
                     පක්ෂය


                              "  පොදු ජනතාවගේ නව ජයග්‍රහණයක් ලෙසින් " දිනපතා නිකුත්වු ඇත්ත පුවත්පතට පැවති පාඨක ඉල්ලුම නිසාම සෑම පොහෝ දිනක්ම අරභයා නිකුත් කෙරී ඇති පුවත්පත පොහෝදින ඇත්ත යි. 
                           60 දශකයේ මෙරට පැවති ධනපති පන්තියේ පාලනයේ පැවති පුවත්පත් ගොන්න අතරට පැමිණි ඇත්ත ජාතික පුවත්පත අනෙකුත් පුවත්පත් වෙත විශාල තරඟකාරිත්වයක් ලබාදී තිබෙනවා .
 








No comments:

Post a Comment